“ආ…පුලුවන්නම් ඇක්ෂන් ගන්න..”-සිවාජිලිංගම් කොටියාගේ පිප්පිල්ල (වීඩියෝ)

“ආ…පුලුවන්නම් ඇක්ෂන් ගන්න..”-සිවාජිලිංගම් කොටියාගේ පිප්පිල්ල (වීඩියෝ)

Spread the love
  • 26
  •  
  •  
  •  
    26
    Shares

සිවාජිලිංගම්පළාතේ ජනතාව නියෝජනය කරන උතුරු පළාත් ධජය භාවිත කිරීමට කිසිවෙකුගෙන්වත් අවසර ගත යුතු නැති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසනවා.යාපනය ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

(Visited 60 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!