“ආවට කමක් නෑ..දැගලුවොත් බලාගෙනයි”-කිරිඇල්ල

“ආවට කමක් නෑ..දැගලුවොත් බලාගෙනයි”-කිරිඇල්ල

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ආණ්ඩුවක් ලෙස සැප්තැම්බර් 05 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවට ඉඩ ලබාදෙන බවත් රාජ්‍ය දේපළවලට හානි සිදුකරණ පොදු මහජනතාවට හිරිහැර වන ආකාරයෙන් එදිනට ක්‍රියා කළහොත් නීත්‍යනුකූලව කටයුතු කිරීමට සිදුවන බවත් පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.ආණ්ඩුව කිසිදු විරෝධතාවකට බිය නොමැති බවත් විරෝධතාවලින් ආණ්ඩුවේ ගමන වැළැක්වීමට නොහැකි වන බවත් කිරිඇල්ල අමාත්‍යවරයා පැවැසුවේය.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!