ආරාමයකට පැන මෙහෙණින් වහන්සේලාට අතවර කළ කාමාතුරයෙක් හුංගමදී කොටුවෙයි

ආරාමයකට පැන මෙහෙණින් වහන්සේලාට අතවර කළ කාමාතුරයෙක් හුංගමදී කොටුවෙයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

පස්සර ප්‍රදේශයේ මෙහෙණි ආරාමයකට වහලෙන් ඇතුල් වී මෙහෙණින් වහන්සේලාට කරදරකර හුංගම රන්න වැල්ලෝඩය ප්‍රදේශයේ නිවසක සැඟව සිටි පුද්ගලයෙක් (22) අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය කියයි.තංගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් මත ක්‍රීයාත්මක කරන ලද වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක දී මෙම සැකකරු ඥාතී නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

(Visited 51 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!