ආර්යාවක් වෙන්න පෙරුම් පුරන සජිත්ගේ භාර්යාවට හර්ෂගෙන් අමුතු යෝජනාවක්

ආර්යාවක් වෙන්න පෙරුම් පුරන සජිත්ගේ භාර්යාවට හර්ෂගෙන් අමුතු යෝජනාවක්

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳට කතා කරලා සපත්තු දෙකක් අරන් දෙන්න බැරිද මේ හාදයාට කියලා විමසු බවත් පැවසු අමාත්‍යවරයා, සජිත් එවැනි පුද්ගලයෙක් බවත්, ඔහු බොරුවට වෙනස් වෙන්නේ නැති බවත් පැවසීය.සජිත් ප්‍රේමදාස මහතාට මිනිසුන්ව රැවටීමට අවශ්‍ය නැති බවත් ඔහු වැඩිදුරත් පැවසීය. නැගෙනහිර සහ බටහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

(Visited 100 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!