ආර්ථිකය නන්තපෝල්…අළුත්ම වාර්තාව මෙන්න

ආර්ථිකය නන්තපෝල්…අළුත්ම වාර්තාව මෙන්න

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

මෙරට ආර්ථික වර්ධන වේගය 1.6% දක්වා පසු බැස ඇති බව මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය.2019 පලමු කාර්තුවේ දී ආර්ථික වර්ධන වේගය 3.7% ක් ලෙස පැවතුන ද එය දිගටම පසුබෑමක් පෙන්වන බවද ඔහු සඳහන් කළේය.මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!