ආරවුල දුරදිග යයි-පුතා මවගේ කන කයි

ආරවුල දුරදිග යයි-පුතා මවගේ කන කයි

Spread the love
  •  
  •  
  •  
  •  

යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ මවකගේ කණ සපා කන ලද පුතෙකු අප්‍රේල් මස 1 දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස යාපනය දිසාවිනිසුරුවරිය වන ගායාත්‍රී සෙල්වම් නියෝග කොට තිබෙනවා. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!