ආරක්‍ෂක අංශ සීරුවෙන්- යාපනයෙන් සි ෆෝ තොගයක් හමුවෙයි

ආරක්‍ෂක අංශ සීරුවෙන්- යාපනයෙන් සි ෆෝ තොගයක් හමුවෙයි

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

යාපනය,කොයියාතෝට්ටම් ප්‍රදේශයේ තිබි අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04ක් හා ඩෙටනේටර් තොගයක් සොයාගෙන ඇත.යාපනය පොලිසිය පැවසූවේ යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශවලට ලද තොරතුරක් මත අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය ඊයේ සොයාගත් බවයි.අදාළ පුපුරණ ද්‍රව්‍ය සි4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් වන අතර අදාළ ස්ථාන‍යේම තිබි ඩෙටනේටර් 10 ක් ‍සොයාගත් සොයාගෙන තිබේ.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!