“ආරක්‍ෂක අංශ කැළඹෙයි.. මඟ රැකසිට මිනිමරණ කඩු කල්ලියේ 4ක් යාපනේදී කොටුවෙයි”

“ආරක්‍ෂක අංශ කැළඹෙයි.. මඟ රැකසිට මිනිමරණ කඩු කල්ලියේ 4ක් යාපනේදී කොටුවෙයි”

Spread the love
  •  
  •  
  •  
  •  

යාපනය මඩතතඩි මාර්ගයේ කඩු අත දරා සිටි තරුණයින් සිව් දෙනකු යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඊයේ(30) රාත්‍රී 11 ට පමණ ප්‍රදේයේ සෝදිසි මෙහෙයුම් සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන්ට මේ කඩු අතදරා සිටි තරුණයින් හමු වී ඇත. පොලිසිය විසින් මෙම තරුණයින් සිව් දෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් යාපනය මඩත්තඩි සහ රාසිවින් වත්ත ප්‍රෙද්ශයේ පදංචි තරුණයින් බව පොලිසිය කියයි.

(Visited 64 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!