ආරක්ෂාව ගැන සොයන්න ජාතියේ පියාණන් අද පාසල් යයි

ආරක්ෂාව ගැන සොයන්න ජාතියේ පියාණන් අද පාසල් යයි

Spread the love
  • 20
  •  
  •  
  •  
    20
    Shares

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ කොළඹ හා ඒ අවට පාසල්වලට ගොස් පාසල් ළමුන්,ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ  අදහස් හුවමාරු කර ගත්තා. ඒ අනුව විපක්ෂ නායකවරයා තර්ස්ටන්, රාජකීය, විශාකා,හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද, ගෝතමී යන පාසල් වෙත ගොස්  පාසල් හා ඒ අවට ආරක්‍ෂක තත්වයන් සොයා බැලීමට කටයුතු කළා.මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්, විපක්‍ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියා.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!