“ආයේ UNP පැත්තවත් බලන්නෑ”-දිනන පැත්ත තෝරාගත් එජාප ප්‍රබලයා සහතික වෙයි

“ආයේ UNP පැත්තවත් බලන්නෑ”-දිනන පැත්ත තෝරාගත් එජාප ප්‍රබලයා සහතික වෙයි

Spread the love
  • 23
  •  
  •  
  •  
    23
    Shares

තමා නැවත කිසිදු දිනෙක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නොවන බව රාජ්‍ය ආමත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එජාපයට සමු දුන්නද තමා තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන බවයි වසන්ත සේනානායක මහතා පවසන්නේ. ඒ අනුව අනාගත දේශපාලන දිවිය සම්බන්ධයෙන් අද දිනයේදී තීන්දුවක් ගන්නා බව පෙන්වා දෙන සේනානායක මහතා පවසන්නේ එය රටම බලා සිටින තීන්දුවක් වියහැකි බවයි. මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණ සටනේදී සජිත් ප්‍රේමදාස මහතා දිනෙන් දින ජයග්‍රහණයෙන් ඈතට ගමන් කරමින් සිටින බවයි.

(Visited 325 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!