” ආයෙත් රටට කළු ජූලියක්….? “

” ආයෙත් රටට කළු ජූලියක්….? “

Spread the love
  •  
  •  
  •  
  •  

83 කළු ජූලිය අවසන් ප්‍රතිඵලය ලෙස ලංකා ඉතිහාසයේ ඇති වු කළු සලකුණ වසර 27 ක් පුරා ජන ජීවිතයට බාධා කළ බවත් අද වන විට නැවතත් එවැනි තත්ත්වයක් උදාවෙනු ඇතැයි සැකයක් මතුව ඇති බවත් ලංකා සම සමාජ පක්ෂ නායක තිස්ස විතාරණ මහතා පවසයි.අද(15) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තිස්ස විතාරණ මහතා මේ බව කියා සිටියේ ය.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!