
“ආයෙත් ප්රභාකරන් කෙනෙක් උතුරේ ඉපදෙනවා”සුමන්තිරන්ගෙන් රතු එළියක්
එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන් වැනි නායකයකු නැවතත් දෙමළ ජනතාව අතර බිහි විය යුතුද නැද්ද යන්න තීරණය කළ යුත්තේ දකුණේ නායකයන් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් පැවැසීය. රටේ නායකයන් රැසක් නිර්මාණය කිරීමට දායක වී ඇති මංගල සමරවීර වැනි අමාත්‍යවරුන් මෙම කාරණය පිළිබඳව සිතා බැලිය යුතු බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.
(Visited 32 times)