ආයුධ සොයා වැලිකඩ මෙහෙයුම්

ආයුධ සොයා වැලිකඩ මෙහෙයුම්

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

ආයුධ සොයා වැලිකඩ බන්ධනාගාරය පුරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වේ. ඒ ජාත්‍යන්තර මත් ජාවාරම්වල නිරතව සිට මේවන විට මරණ දඬුවම් ලැබී සිටින අපරාධකරුවන් කිහිපදෙනෙකු බණ්ධනාගාරවලින් පැනයාමේ සැලැසුම් ඇති බවට දල තොරතුරක් මතය.  

(Visited 94 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!