” ආනේ සෑර්…..අපේ පැත්තටත් එන්නකෝ..? – අපි සර් නැතිව වේලෙනවා…”

” ආනේ සෑර්…..අපේ පැත්තටත් එන්නකෝ..? – අපි සර් නැතිව වේලෙනවා…”

Spread the love
  •  
  •  
  •  
  •  

දකුණු පළාත් විපක්‌ෂ නායක තෙන්නකොන් නිලමේ වරයාට පසුගියදා ජනපති මෛත්‍රී මුණ ගැසුණුයේ. එහිදී ජනපති මෛත්‍රිගේ මූණ දිහා බලාගෙන නිලමේ වරයා රැලියේදී සර් ගැන අපේ අගමැතිතුමා වර්ණනා කළා යැයි කියා සිටියා.එක තමයි සංහිඳියාව කියන්නේ. එක අමාරු වැඩක්‌ ජනපති මෛත්‍රි කීවේය. සර් යන යන තැන වහිනවා. හම්බන්තොට පැත්තට මේ දිනවල පායනවා සර් අපේ පැත්තටත් එන්න කෝ නිලමේ සිනහසෙමින් කීවේය. ඕන නම් එන්න පුළුවන් ජනාධිපතිවරයාද සිනහවෙමින් පිළිතුරු දුන්නේය. එජාප මන්ත්‍රීවරුන් වන ගයාන් සංජීව, නිහාල් වෙදආරච්චි, සංජීව කරුණාතිලක, අශෝක ධනවංශ යන මන්ත්‍රීවරු ජනාධිපතිවරයා වටකරගෙන කතා බස්‌ කරමින් සිටියහ. මේ අතර චන්දන ප්‍රියන්ත මන්ත්‍රීවරයා (පොඩි කඩේ ප්‍රියන්ත) එම ස්‌ථානයට කඩිමුඩියේ පැමිණියේය. ජනාධිපතිවරයා එහි සිටිනු ප්‍රියන්ත මන්ත්‍රීවරයා දුටුවේ නැත. ඕගොල්ලෝ මාර කට්‌ටිය තමයි. මාව දමලා ආවා.යහපාලනේ හැටි ඔහොම තමයි චන්දන ප්‍රියන්ත මන්ත්‍රීවරයා කීවේය. නිලමේ චන්දන මන්ත්‍රීවරයාගේ අතක්‌ මිරිකා ජනාධිපතිවරයා සිටින බව කීවේය.අනේ සර් මට සමාවෙන්න මම සර් ඉන්නවා දැක්‌කේ නැහැ. චන්දන කීවේය. ජනාධිපතිවරු වැඩිය ශබ්ද කරන්නේ නැහැ නේ ජනාධිපතිවරයා කීවේය. මොකක්‌ද අර යහපාලනය ගැන කීවේ ජනාධි

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!