‘ආනන්ද අලුත්ගමගේ’ ගෙන් එළිපිට මැරකම්..රත්නසිරිගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජනය කරයි..

‘ආනන්ද අලුත්ගමගේ’ ගෙන් එළිපිට මැරකම්..රත්නසිරිගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජනය කරයි..

Spread the love
  •  
  •  
  •  
  •  

මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හා නාවලපිටිය එජාප ප්‍රධාන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතා විසින් නාවලපිටිය පස්‌බාගේ ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රී එම්. එස්‌. රත්නසිරි මහතාගේ හිසට පිස්‌තෝලයක්‌ තබා මරණ තර්ජනය කළේ යෑයි රත්නසිරි මහතා නාවලපිටිය පොලිසියට 10 වැනිදා රාත්‍රි පැමිණිල්ලක්‌ කර තිබේ.තම නිවසට පැමිණ ඇති අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙම මරණ තර්ජනය කළේ තම බිරිඳ, දියණිය හා තවත් හිතවතකු නිවසේ සිටියදී බව සභාපතිවරයා කළ පැමිණිල්ලේ දැක්‌වේ.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!