ආණ්ඩු විරෝධී ප්‍රබල හඬ ‘ඇල්ලේහිමි’ ඝාතන තැත හෙළිවෙයි-(වීඩියෝ)

ආණ්ඩු විරෝධී ප්‍රබල හඬ ‘ඇල්ලේහිමි’ ඝාතන තැත හෙළිවෙයි-(වීඩියෝ)

Spread the love
  • 131
  •  
  •  
  •  
    131
    Shares

තමනට මේ වන විට විවිධ තර්ජන ගර්ජන එල්ල වෙමින් ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.ආණ්ඩුව විසින් මානසික මෙහෙයුමක් තමන්ට එරෙහිව සිදු කරමින් සිටින බවද උන්වහන්සේ කියා සිටියහ.කිසියම් මොහොතක වෙඩි තබා හෝ වසා දමා හෝ තමන් මරා දමනු ඇති බවටද උන්වහන්සේ කියා සිටියහ.

(Visited 369 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!