“ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට ලක්ෂ 2ක දීමනාවක්”-රෝහිත

“ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට ලක්ෂ 2ක දීමනාවක්”-රෝහිත

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

ජනාධිපතිවරයා විසින් මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම නතර කරනු ලැබුවද ආණ්ඩු පක්‍ෂයේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් රුපියල් ලක්‍ෂ දෙකක දීමනාවක් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (6) පැවසීය.ජනාධිපතිවරයා ඒ පිළිබඳව දැනුම්වත් වී නොමැති නම් පාර්ලිමේන්තු බැංකු ශාඛාවෙන් එම දීමනාව ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිළිබඳ විස්තර ලබාගැනීමට හැකි බවද මන්ත‍්‍රීවරයා කීය.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!