“රේගු  පනත හොර රහසේ වෙනස් කිරීමට ආණ්ඩුවේ උත්හසායක්” රේගු අධිකාරී සංගමයෙන්  මහ නාහිමිවරුන්ට පැමිණිල්ලක්

“රේගු පනත හොර රහසේ වෙනස් කිරීමට ආණ්ඩුවේ උත්හසායක්” රේගු අධිකාරී සංගමයෙන් මහ නාහිමිවරුන්ට පැමිණිල්ලක්

Spread the love
  •  
  •  
  •  
  •  

ආණ්ඩුව වංචාකාරී ව්‍යාපාරික පිරිසකගේ අවශ්‍යතාව මත රේගු ආඥා පනත හොර රහසේ වෙනස් කිරීමට උත්සහ දරමින් සිටින බවට රේගු අධිකාරී සංගමය මහ නාහිමිවරුන් වෙත දැනුම්දී තිබේ.
එහි නිලධාරීන් පිරිසක් ඊයේ(27) මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවේ ඒ පිළිබද කරුණු අනාවරණය කළේය.
එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ආණ්ඩුව හඳුන්වාදීමට නියමිත නව වගන්ති මගින් වංචාකරුවන්ට දඩුවම් කිරීමට ඇති අවස්ථාව අහිමි වන බවයි.
පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රේගු අධිකාරී සංගමයේ ලේකම් උදිත ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනුම්වත් කළ ද කිසිඳු ප්‍රතිචාරයක් නොමැති

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!