ආණ්ඩුව මොන තරම් මැර තර්ජන කලත් ලංකාවේ ලොකුම මැයි රැළිය අපි කොළඹ දී පවත්වනවාමයි”.බැසිල් කියයි .

ආණ්ඩුව මොන තරම් මැර තර්ජන කලත් ලංකාවේ ලොකුම මැයි රැළිය අපි කොළඹ දී පවත්වනවාමයි”.බැසිල් කියයි .

Spread the love
  •  
  •  
  •  
  •  

“ගොල් ෆේස් පිට්ටනියේ රැළියක් පවත්වලා පෙන්නන්න කියලා ආණ්ඩුව අපිට අභියෝග කලා, අභියෝගය බාරගෙන අපි මැයි රැළිය පැවැත්වීමට ගොල් ෆේස් පිට්ටනිය ඉල්ලුවා.. එත් ආණ්ඩුව බොරු හේතු දක්වමින් අසාධාරණ ලෙස අපේ ඉල්ලීම ඉවත දැම්මා.. හයිඩ් පිටය ඉල්ලුවා එකත් දෙන්න බෑ කියනවා. ආණ්ඩුව මොන තරම් මැර තර්ජන කලත් ලංකාවේ ලොකුම මැයි රැළිය අපි කොළඹ දී පවත්වනවාමයි”. බැසිල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කලේ අද පෙරවරුවේ නෙළුම් මාවත මහින්ද රාජපක්ෂ දේශපාලන කාර්යාලයේ පැවත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවෙදී .මෙමෙ මාධ්‍ය හමුවට හිටපු ඇමති ජි එල් පිරිස් මහතා සහ ශ්‍රී ලනිප හිටපු පළාත් ප්‍රධානින් රැසක් එක්ව සිටියා.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!