ආණ්ඩුව ගැන කලකිරුණු ආණ්ඩු ලොක්කෝ ටිකක් විපක්‍ෂයට…?

ආණ්ඩුව ගැන කලකිරුණු ආණ්ඩු ලොක්කෝ ටිකක් විපක්‍ෂයට…?

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

රජය ගැන කලකිරුණු මන්ත්‍රීවරු දහයක් පහළොවක් විපක්ෂයට එක් වීමට මේ දිනවල සාකච්ඡා කරන බව. දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසීය.විපක්ෂයට එක්වීමට තමා සමගත් මන්ත්‍රීවරුන් සිවු දෙනකු සාකච්ඡා කළ බව ඔහු කීවේය.මේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට ආණ්ඩුවේ වැඩ පිළිවෙළ ගැන ලොකු කලකිරීමක් තිබෙන බව ඔවුන්ගේ කතා වලින් පැහැදිලි වන්නේ යැයි කී දිසානායක මහතා අය වැය වැනි තීරණාත්මක අවස්ථාවලදී ඒ මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් එලියට ඒවි යැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!