“ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි” -හිටපු ජනපති මහින්ද කියයි

“ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි” -හිටපු ජනපති මහින්ද කියයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ආණ්ඩුවේ පාර්ශව මත ගැටුමක නිරත වෙමින් රටද විනාශ වන බැවින් හොඳම දේ ආණ්ඩු ඉල්ලා අස්විය. යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.බත්තරමුල්ලේ පැවති උත්සවයකට එක් වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.මන්ත්‍රීවරු බහුතරයක් නියෝජනය කරන කණ්ඩායමට පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය ලබාදීය යුතු බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.ඔහු පෙන්වාදෙන්නේ මේ සම්බන්ධයෙන් සෘජු තීරණයක් ගැනීම කථානායකවරයා සතු වගකීමක් බවයි.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!