“ආණ්ඩුවේ පළමු කාර්යය ප්‍රචාරණයයි”-නැව් ගිලපු රාජිත(වීඩියෝ)

“ආණ්ඩුවේ පළමු කාර්යය ප්‍රචාරණයයි”-නැව් ගිලපු රාජිත(වීඩියෝ)

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ආණ්ඩුවේ පළමු කාර්යය වශයෙන් ප්‍රචාරය සඳහා සෑම අමාත්‍යංශයකටම කිසියම් මුදලක් වෙන් කළ යුතු බවට තමා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව ගරු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂය මිගමුව ආසන බල මණ්ඩල රැස්විම ඊයේ (22) පස්වරුවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මිගමුව පිටිපනදි පැවැත්විය.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!