ආණ්ඩුවේ කොටි සුරතල් ආයෙත් රට හොල්ලයි…අළුත්ම ඒක මෙන්න..?

ආණ්ඩුවේ කොටි සුරතල් ආයෙත් රට හොල්ලයි…අළුත්ම ඒක මෙන්න..?

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

කොල්ලූපිටිය පිත්තල හංදිය ප‍්‍රදේශයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට ආධාර අනුබල දෙන ලදැයි චෝදනා යටතේ වසර 12කට ආසන්න කාලයක් රිමාන්ඞ් භාරයේ සිටි පූජකවරයකු සියලූ චෝදනාවලින් නිෙදාස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද නියෝග කළේය.අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉල්ලා සිටියේ තම සේවාදායකයාට එරෙහිව සාක්ෂි කිසිවක් ඉදිරිපත් වී නොතිබීමේ හේතුව මත ඔහු නිදහස් කරන ලෙසයි.මෙහිදී විනිසුරුවරයා දන්වා සිටියේ විත්තිකාර පූජකවරයා විසින් පොලිසියට ලබාදී ඇති පාපෝච්චාරණය ස්වේච්ඡුාවෙන් ලබාදී නොමැති බව අනාවරණය වන බවයි.එ් අනුව විත්තිකරු නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!