ආණ්ඩුවේ කෙරුවාව ගැන සිරිසේන කණස්සල්ලෙන්

ආණ්ඩුවේ කෙරුවාව ගැන සිරිසේන කණස්සල්ලෙන්

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

රටේ රාජ්‍ය නායකයා වන තමාව ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පැවති බව අනාවරණයව තිබිය දී ආණ්ඩුවේ ප්‍රබලයින් විශේෂයෙන් අගමැතිවරයා හා පොලිසිය බාර ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමත්, ඒ පිළිබඳව වූ පොලිස් පරීක්ෂණ අදාලව තිබීමත් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය. ජනාධිපතිවරයාට රාජපක්ෂවරුන් සමග සාකච්ජා කිරීමට පවා සිදුවුයේ, ඔහු සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමේ සුදානමක් ඇතිබව අනාවරණයව තිබියදී ආණ්ඩුවේ බලධාරීන් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා බව එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!