“ආණ්ඩුවට කඩේ ගිහිං ප්‍රශස්ති ගයනා කළොත් මල්ල කරේ තමයි”-මහින්ද යාපා

“ආණ්ඩුවට කඩේ ගිහිං ප්‍රශස්ති ගයනා කළොත් මල්ල කරේ තමයි”-මහින්ද යාපා

Spread the love
  • 4
  •  
  •  
  •  
  •  
    4
    Shares

පාර්ලිමේන්තුවේ තෝරා ගත් මන්ත්‍රීවරු පිරිසකට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.ඔහු මේ බව පැවසූවේ ඊයේ (25) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත යටතේ යෝජනා පිළිබඳ විවාදයේදීය.මේ මුදල ගෙවන්නේ ආණ්ඩුව වෙනුවෙන් කෑ ගසන අයට යැයිද අබේවර්ධන මහතා කියා සිටියේය.“මේ ලක්ෂ දෙක ගෙවන්නේ තෝරාගත්තු මන්ත්‍රීවරුන් පිරිසකටයි. ඉතිං ඒ අය ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහන එක සාධාරණයි. කිසිම මාධ්‍යයක් මේ ගැන කතා කළේ නැහැ.‘‘ යනුවෙන්ද මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!