“අළුත් වෙනසින් රට ගොඩ යනවා විශ්වාසයි”-තිස්ස

“අළුත් වෙනසින් රට ගොඩ යනවා විශ්වාසයි”-තිස්ස

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

රටක සිදුවන දේශපාලනික වෙනස්කම් සඳහා කථානායකවරයාට විරුද්ධ වීමට කිසිදු අයිතියක් හෝ මැදිහත්වීමට බලයක් නොමැති බව ලංකා සමසමාජ පක්ෂයේ ලේකම් තිස්ස විතාරණ පවසයි.ලංකා සමසමාජ පක්ෂ මූලස්ථානයේ ඊයේ (8දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය.අපි රට ගැන කැක්කුමෙන් කතා කරන්නේ. සමස්ත රටම කැමැති මහින්ද අගමැති කළාට. ඒ වගේම ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුව කල් දාන්න. ඒක ඉතිහාසයේ ඕනෑ තරම් වෙලා තියෙනවා. ඒ නිසා රනිල්ගේ හා කථානායකගේ බොරුවලට රැවටෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.

(Visited 62 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!