” අළුත් අවුරුද්ද ඇරඹුවේ මුසලම නැකතකින්ද..? ශ්‍රී ලංකාවට දකුණින් වූ මුහුදේ භූකම්පනයකුත් “

” අළුත් අවුරුද්ද ඇරඹුවේ මුසලම නැකතකින්ද..? ශ්‍රී ලංකාවට දකුණින් වූ මුහුදේ භූකම්පනයකුත් “

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඇති සාගරයේ රිච්ටර් මාපකාංකයේ 5.7 ක භූ කම්පනයක් සිදුව ඇත .ශ්‍රී ලංකාවට නුදුරු මුහුදේ මෙම භූ කම්පනයක් සිදුවී ඇති බව අමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන ලදී .ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ මාතර – වැලිගමට දකුණින් කිලෝ මීටර් 1500ක් ඈතින් වූ සාගරයේ මෙම භූමිකම්පාව හටගෙන ඇතිබව පැවසේ.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!