“අහෝ රනිල් යුගය නිමයි..අළුත් ආණ්ඩුවක්..එජාප අගමැතිවරයෙක්..”-අරලියගහ මැදුරට සමුදීමට රනිල්ට සිදුවෙයි

“අහෝ රනිල් යුගය නිමයි..අළුත් ආණ්ඩුවක්..එජාප අගමැතිවරයෙක්..”-අරලියගහ මැදුරට සමුදීමට රනිල්ට සිදුවෙයි

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීමට පෙර එනම් ඔක්තෝබර් හත් වන දාට පෙර නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයන් කණ්ඩායමක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තීරණය කර ඇති බව වාර්තා.මේ සතියේ දී ද මේ සම්බන්ධයෙන් කොළඹ දී සහ මාතලේ ප්‍රදේශයේ දී සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබිණි.ආණ්ඩුවේ අගමැති ධුරයට ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු ගේ නම් යෝජනා වී තිබේ.නව ආණ්ඩුව සදහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ කිහිපයකම සහාය ලබාදීමට කැමැත්ත පළකර ඇතැයිද වාර්තා වෙයි.

(Visited 321 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!