අහෝ…… පුතාණෝගේ හදවතත් දෙපලු වෙයි

අහෝ…… පුතාණෝගේ හදවතත් දෙපලු වෙයි

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ සළකුණ වෙනස් කර දෙන්නැයි සජිත් කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් සිකුරාදා (07) මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.අපේ ජාතික පෙරමුණ මැතිවරණ කොමිසන් සභාව පිළිගත් දේශපාලන ලක්ෂයක් වන අතර එහි සභාපතිවරයා ලෙස සේනක ද සිල්වා මහතාත් ලේකම් ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මියත් දැනට කටයුතු කරති.කෙසේවෙතත් සජිත් පාර්ශවයට හදවත ලකුණ ලබා දීමේ ගැටළුවක් ඇතිබව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග පවසයි.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!