
“අසාධාරණව අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් නිදහස් කරන්න”-මුස්ලිම් කොංග්රසය
පාස්කු ඉරිදා දින ප්රහාරයෙන් පසුව ආරක්ෂක අංශ විසින් සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ත්රස්ත ක්රියාවලට සම්බන්ධ නොමැති සාධාරණ හේතු නොමැතිව අත්අඩංගුවට ගැනුණු මුස්ලිම් ජාතිකයන් නිදහස් කරගැනීම වෙනුවෙන් සියලු නීති කටයුතු සඳහා ඉදිරිපත්වීමට ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය තීරණය කර තිබේ. විශේෂයෙන් ඔවුන් වෙනුවෙන් නීතිඥ සහාය ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබේ.
(Visited 290 times)