අසංක ගුරැසිංහ නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට!

අසංක ගුරැසිංහ නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට!

Spread the love
  •  
  •  
  •  
  •  

1996 වසරේ ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන්ම සුපිරි පිතිකරුවෙකු ද වූ අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු සමඟ පැවැත්වූ සාකච්ඡා මේ වන විට සියයට 60 කින් පමණ සාර්ථක වී ඇති අතර ඒ අනුව ඔහු කළමනාකර තනතුර බාර ගැනීම සඳහා කැමැත්තෙන් සිටින බව වාර්තා වේ.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!