“අවු:5ක ශාපය අවසන් වීමට කාලය ඇවිල්ලා”-බැසිල්

“අවු:5ක ශාපය අවසන් වීමට කාලය ඇවිල්ලා”-බැසිල්

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිදුකරන මීළඟ සාකච්ඡාවෙන් පසුව සන්ධාන ගතවීම පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.ඊයේ(19)  පස්වරුවේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේ මැතිවරණ කොමිසම් සභාව විසින් ජනාධිපතිවරණය සඳහා දින නියම සම්බන්ධයෙන් එම කොමිසමට ස්තූතිය පළ කරන බවයි.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!