අවු:2 දියණිය පයට පාගා පහර දුන් නරුම මව(සංවේදී දසුන් ඇත)

අවු:2 දියණිය පයට පාගා පහර දුන් නරුම මව(සංවේදී දසුන් ඇත)

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

නාරම්මල – අලූත්වැව ප්‍රදේශයේදී අවුරුදු දෙකයි මාස 10ක් වයසැති සිය දියණියට අමානුෂික අන්දමින් පහර දුන් මවක් ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජේ.එම්. ගුණතිලක අද නියෝග කළා. එම වීඩියෝව පහතින්…

(Visited 45 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!