“අවු:17 හා අවු:18 ගෑණු ළමයි සැපට විකුණයි-මීපිටියේ අම්මයි පුතයි බඩුත් එක්ක මට්ටුයි”(වීඩියෝ)

“අවු:17 හා අවු:18 ගෑණු ළමයි සැපට විකුණයි-මීපිටියේ අම්මයි පුතයි බඩුත් එක්ක මට්ටුයි”(වීඩියෝ)

Spread the love
  •  
  •  
  •  
  •  

අද දහවල් කෑගල්ල මීපිටිය ප්‍රදේශයේ රහසිගවතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් කෑගල්ල පොලීසිය වටලලා ඇත. වැටලීමේදී ගණිකා නිවාසය පවත්වාගෙන ගිය යැයි සැක කෙරෙන නිවසෙහි හිමිකාරිණිය සහ ඇයගේ පුතා යැයි සැලකෙන පුද්ගලයා ඇතුලු එහි සේවය සැපයු යැයි සැක කෙරෙන කාන්තාවන් දෙදෙනෙකු හා එම අවස්ථාවේ සිටි අවුරුදු 17, 18 වයසේ පසුවන තරුණයන් සිව් දෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකව තිබී ශක්ති වර්ධක පෙති ද හමුවී ඇත.නව යොවුන් වයසේ පසුවන තරුණයන්ගේ දෙමව්පියන් කෑගල්ල පොලීසියට ගෙන්වා තරයේ අවවාද කොට තරුණයන් නිදහස් කර ඇති අතර පොලිස් අත් අඩංගුවට පත් අනෙක් පුද්ගලයන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද දහවල් කෑගල්ල මීපිටිය ප්‍රදේශයේ රහසිගවතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් කෑගල්ල පොලීසිය වටලයි. මව සහ පුතාත් පොලිස් අත් අඩංගුවට.අප වාර්තකරු පවසන පරිදි, වැටලීමේදී ගණිකා නිවාසය පවත්වාගෙන ගිය යැයි සැක කෙරෙන නිවසෙහි හිමිකාරිණිය සහ ඇයගේ පුතා යැයි සැලකෙන පුද්ගලයා ඇතුලු එහි සේවය සැපයු යැයි සැක කෙරෙන කාන්තාවන් දෙදෙනෙකු හා එම අවස්ථාවේ සිටි අවුරුදු 17, 18 වයසේ පසුවන තරුණයන් සිව් දෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකව තිබී ශක්ති වර්ධක පෙති ද හමුවී ඇත.නව යොවුන් වයසේ පසුවන තරුණයන්ගේ දෙමව්පියන් කෑගල්ල පොලීසියට ගෙන්වා තරයේ අවවාද කොට තරුණයන් නිදහස් කර ඇති අතර පොලිස් අත් අඩංගුවට පත් අනෙක් පුද්ගලයන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.#lka #News1st #Kegalle #Police #Raid #Brothel

Posted by Newsfirst.lk on Tuesday, September 19, 2017

(Visited 66 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!