“අවිනීතව හැසුරුණු ලාංකිකයන්ට කපුගෙදරගෙන් අවිහිංසාවාදී ඉල්ලීමක් “(AUDIO}

“අවිනීතව හැසුරුණු ලාංකිකයන්ට කපුගෙදරගෙන් අවිහිංසාවාදී ඉල්ලීමක් “(AUDIO}

Spread the love
  •  
  •  
  •  
  •  

ඊයේ (27) පැවති ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරගය අවසාන භාගයේ දී ද ප්‍රේක්ෂකයින් පල්ලෙකැලේ ක්‍රීඩාංගණය තුළ නොසන්සුන් ලෙස හැසිිරුණා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චාමර කපුගෙදර ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ කණ්ඩායම සමග තවදුරටත් රැඳී සිටින ලෙසටයි.පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ප්‍රේක්ෂකයින් හැසිරීම සම්බන්ධයෙන් මෙරට ජනතාව දරන්නේ විවිධ අදහස්. මේ, ඊට ප්‍රතිචාර දැක්වූ කිහිප දෙනෙකුගේ අදහස්.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!