අවසානයේ රූපවාහිනී සභාපතිත් ඉල්ලා අස්වෙයි….!

අවසානයේ රූපවාහිනී සභාපතිත් ඉල්ලා අස්වෙයි….!

Spread the love
  • 31
  •  
  •  
  •  
    31
    Shares

රවි ජයවර්ධන මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා වෙත ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර තිබේ.ධුරයේ ඉල්ලා අස්වන්නේ පුද්ගලික හේතුවක් මත යයිද වාර්තා වෙයි.

(Visited 71 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!