” අවසානයේදී…-වරාය විකුණනවාට එරෙහිව මහින්දත් පාරට බසී”

” අවසානයේදී…-වරාය විකුණනවාට එරෙහිව මහින්දත් පාරට බසී”

Spread the love
  •  
  •  
  •  
  •  

ඒකාබද්ධ විපක්ෂය ලබන 03 වැනි දා උද්ඝෝෂණයකට සූදානම් වනවා.ත‍්‍රීකුණාමල වරාය විකුණා දැමීමට එරෙහිව එම උද්ඝෝෂණය සිදු කරන බවයි ඔවුන් පවසන්නේ. මේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර පැවසුවේ ත්‍රිකුණාමල නගරයේදී ප.ව 2.00 රැළිය ආරම්භ කරන බවය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මෙම රැළිය පවත්වනු ලබන්නේ ත්‍රිකුණාමල වරාය විකිනීමට එරෙහිව වේ.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!