අලුත් හමුදාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ?

Spread the love
  •  
  •  
  •  
  •  

හමුදා සේවයෙන් අනිවාර්ය විශ්‍රාම යවනු ලැබූ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා නව යුද හමුදාපති ලෙස පත්වනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග දක්‌වයි.
දේශපාලන හේතූන් මත ඔහුව පසුගිය රජය අනිවාර්ය නිවාඩු යවනු ලැබීය. යුද මෙහෙයුම් රැසකට සම්බන්ධ වූ ඒ මහතා පසුව ඩුබායි වෙත ගොස්‌ ගුවන් සමාගමක ඉහළ ධුරයක්‌ දැරීය.
මහේෂ් සේනානායක මහතා සමග ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු විසිදෙනෙක්‌ පසුගිය රජය විසින් අනිවාර්ය නිවාඩු යවනු ලැබූහ. විශ්‍රාම යන විට හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඔහු වේ.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!