“අලුත් පනතින් කප්පාදු කළ බදු සහන මහින්දගේ ආණ්ඩුවකින් නැවත ජනතාවට”

“අලුත් පනතින් කප්පාදු කළ බදු සහන මහින්දගේ ආණ්ඩුවකින් නැවත ජනතාවට”

Spread the love
  •  
  •  
  •  
  •  

නව දේශීය ආදායම් බදු පනතෙන් ඉවත් කර තිබෙන සියලු සහන මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුවක් යටතේ නැවත ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පවසයි.හෙතෙම මේ බව කියා සිටියේ ඔහු විසින් රචනා කළ “බදු දඩයම, නව දේශීය ආදායම් පනත” කෘතිය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනයේදී පැවැත්විණි.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!