“අලි විකුණමු.. රිලවු මරමු’ හෙළ උරුමයේ අළුත් ප්‍රතිපත්තියෙන් රට නංවමු “(වීඩියෝ)

“අලි විකුණමු.. රිලවු මරමු’ හෙළ උරුමයේ අළුත් ප්‍රතිපත්තියෙන් රට නංවමු “(වීඩියෝ)

Spread the love
  •  
  •  
  •  
  •  

පරිසර හිතකාමී, අවිහිංසාවාදී පදනමින් නිර්මාණය වූ ජාතික හෙල උරැමය ගස්වැල් හා සතුන්ගේ හඬ බවට පත් වීමට මුල් අවස්ථාවේ යෝජනා වුවද දැන් එය ‘අලි විකුණමු.. රිලවු මරමු’ යන තේමා පාඨය මුල් කරගෙන ක‍්‍රියාත්මක වන බව පිවිතුරු හෙල උරැමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් වේ.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!