‘අල්ලී රජාට’ සින්න වෙන්න යන මීළඟ වස්තුව…?

‘අල්ලී රජාට’ සින්න වෙන්න යන මීළඟ වස්තුව…?

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

මහින්ද හා ජනක රාමනායක ඇතුළු රාමනායක පවුලට අයත් යාත්‍රා FM නාලිකාවත් දැනට අක්‍රියව පවතින රූපවාහිනී නාලිකාවේත් බලපත්‍ර එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති සුභාෂ්කරන් අල්ලිරාජා මහතාගේ අධීක්ෂණය යටතේ ලංකාවේ ආරම්භ කර ඇති සමාගමක් වෙත විකුණා දැමීමට සැලැසුම්කර ඇති බව වාර්තා වේ. අල්ලිරාජා හැදූ නව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කර ඇත්තේ අසේල රණසිංහ නැමැත්තෙකු බවද පැවසේයි.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!