අරලියගහ මන්දිරයේ වෙඩි හඬ පත්තුවෙයි -අයෙක් ජීවිතක්‍ෂයට

අරලියගහ මන්දිරයේ වෙඩි හඬ පත්තුවෙයි -අයෙක් ජීවිතක්‍ෂයට

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකු  වෙඩි තබාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ. ඔහු අරලියගහ මන්දිරයේ ආරක්‍ෂාවට යොදවා සිටි අයෙකු බවත්, රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බවත් වාර්තා වේ.  වෙඩි තබාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී  නැති බව පොලිසිය පවසයි.

(Visited 159 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!