අරකලංචි මැද්දේ ප්‍රබල දේශපාලඥයා හැඩකාර නිළිය සමඟ පිටරට සවාරියක…!

අරකලංචි මැද්දේ ප්‍රබල දේශපාලඥයා හැඩකාර නිළිය සමඟ පිටරට සවාරියක…!

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැදි වයසේ දේශපාලඥයෙකු මේ දිනවල යුරෝපයේ පුද්ගලික සංචාරයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.ඔහු මෙම සංචාරයට තම පවුලේ කිසිවෙකු හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු සම්බන්ද කරගෙන නැතත් දැනට විදෙස් රටත ජීවත් වන මෙරට සිටි රංගන ශිල්පිනියක්ද එක් කරගෙන සිටී.මේ වන විට මැදිවියේ පසුවන මෙම රංගන ශිල්පිනිය කලකට ඉහත දී මෙම දේශපාලනඥයා සමඟ සබඳතාවයක් තිබූ බවටද වාර්තා පළ විය.

(Visited 147 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!