අයවැය 2/3කින් සම්මතයි…. චන්ද්‍රිකාගේ පියා ගැන දැන් ප්‍රශ්නයක්….

Spread the love
  •  
  •  
  •  
  •  

ලබන 2015 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 95 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව එම සම්මත වීම 2/3කින් සිදුව ඇත.
ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 152 ක් හිමිවෙද්දී විපක්ෂව හිමි වූයේ ඡන්ද 57 ක් පමණි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊයේ තිබුණේ සිටියේ අද දිනයේ අයවැය පරාජය කරන බවත් එසේ කල නොහැකි වුවහොත් තමන් බණ්ඩාරනායකගේ දුවක් නොවන බවත්ය.
ඇය විසින් කල එම ප්‍රකාශය අප විසින් ඊයේ දින මෙසේ ප්‍රසිද්ධ කරනා ලදී මෙතනින් බලන්න
[sexypoll id=”9″]

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!