“අයවැය පරදනවා-මහා ජන්දකට සුදානම් වෙන්න”-විපක්ෂ නායක මහින්ද

“අයවැය පරදනවා-මහා ජන්දකට සුදානම් වෙන්න”-විපක්ෂ නායක මහින්ද

Spread the love
  • 32
  •  
  •  
  •  
    32
    Shares

විපක්‍ෂයට සම්බන්ධ සියලූ පක්‍ෂ ඒකරාශී කරගෙන මෙවර අයවැය පරාජයට පත්කර මහ මැතිවරණයක් ලබා ගැනීමට කටයුතු කරන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටියි. අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5.00 ටත් තෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන මස 05 වැනිදා සවස 5.00 ටත් සිදුකිරීමට නියමිත අතර මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පවසා ඇත්තේ ඉදිරි අයවැය ඡන්ද විමසීමේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව කළ විමසීමකදීය.

(Visited 96 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!