අයවැයට සිරිසේනගේ සහාය

අයවැයට සිරිසේනගේ සහාය

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අයවැය දෙවැනි වර කියැවූ අවස්ථාවේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එකඟතාව අනුව බවත්, එයට ප්‍රතිචාර ලෙස ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඒකමතිකව සම්මත කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීන්දු කළ බවත් අනිද්දා සමඟ අදහස් දැක්වූ ශ්‍රීලනිප හා එජාපෙ ප්‍රබලයෝ කිහිපදෙනෙක් පැවසූහ.ජනාධිපති වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව කියා තිබුණු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ජනාධිපති වැය ශීර්ෂය විවාදයට ගැනීමට පෙර කළ විමසීමකදී කීවේ අයවැයට ශ්‍රීලනිපය සහයෝගය දැක්වූ පසුබිමක ජනාධිපති වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය නොදෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ තම කණ්ඩායමට උපදෙස් දුන් බවය.

(Visited 86 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!