” අයර්ලන්තය කුමාරයාගේ පුරවැසි භාවය හෙළිවෙයි-ගීතාගේ තියරියෙන්ම රීටන් එක සුදානම්”

” අයර්ලන්තය කුමාරයාගේ පුරවැසි භාවය හෙළිවෙයි-ගීතාගේ තියරියෙන්ම රීටන් එක සුදානම්”

Spread the love
  •  
  •  
  •  
  •  

පාර්ලිමේන්තු මන්ත‍්‍රි ධුරයක්ද දරන මෙරට සුළු දේශපාලන පක්‍ෂ නායකයෙකුට ඇති විදෙස් පුරවැසිකමක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට කොළඹ දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයින් කිහිප දෙනෙකු සූදානමින් සිටින බව වාර්තා වේ.මෙම පක්‍ෂ නායකයාට මෙරට පුරවැසිකමට අමතරව අයර්ලන්තකයේ පුරවැසිකම ලබාගෙන ඇතැයිද ඔවුන් කියා සිටියි. පෙරේදා දිනයේ අළුත්කඬේ අධිකරණ සංකීර්ණයේදී මේ සම්බන්ධයෙන් වූ මූලික නීතිමය කටයුතු ගැන නීතීවේදීන් පිරිසක් අතර සාකච්චා වී ඇති අතර ඉදිරි දින කිහිපය තුලදී අදාල ලියකියවිලි සම්පුර්ණ කරගෙන නඩු පැවරීමටද නියමිත බව වාර්තා වේ.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!