අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස පුටින්ගේ “ගජයෙක්” පත්වෙයි

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස පුටින්ගේ “ගජයෙක්” පත්වෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

මීළඟ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස රෙක්ස් ටිලර්සන් පත්කරන බව අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තහවුරු කර ඇත.
රෙක්ස් ටිලර්සන් අමෙරිකාවේ ප‍්‍රමුඛ ආයතනයක් වන එක්සන් මොබයිල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයාය. 64 හැවිරිදි වියේ පසුවන ටිලර්සන් විශිෂ්ට ව්‍යාපාරිකයෙකු ලෙස ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් හඳුන්වා දී ඇත.
ඔහු රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් සමග සමීප සබඳතා පවත්වන්නෙකු බවද විදෙස් වාර්තාවල සඳහන් වේ.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!