” අමුතු කාන්තා පහසක් පැතු ‘වැල්ලවායේ ග්‍රීස් යකාට’ ගම්මු දුන්නු සත්කාරය”(PHOTO)

” අමුතු කාන්තා පහසක් පැතු ‘වැල්ලවායේ ග්‍රීස් යකාට’ ගම්මු දුන්නු සත්කාරය”(PHOTO)

Spread the love
  •  
  •  
  •  
  •  

වැල්ලවාය නගරයේ හා ඒ අවට ප්‍ර දේශවල ගම්මාන රැසක නිවෙස්වලට පැන කාන්තාවන් බියගැන්වූ පුද්ගලයෙක් කොටුකරගැනීමට ප්‍ර දේශවාසීන් සමත්ව තිබෙනවා.මෙම පුද්ගලයාව වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ ගසක බැඳ වැල්ලවාය පොලිසියට භාරදී තිබුණා.ප්‍රදේශවාසීන් පැවසුවේ අදාල පුද්ගලයා විසින් ජනෙල්වලින් හා නාන ස්ථානවල කාන්තාවන් සිටින අයුරු බලා සිටින බවයි.බලපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා ඒ සියල්ල පාපොච්චාරණය කළ පවසයි.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!