අමිතා භච්චන් ගොවීන්ගේ ණය සම්පුර්ණයෙන්ම ගෙවා දමයි..!

අමිතා භච්චන් ගොවීන්ගේ ණය සම්පුර්ණයෙන්ම ගෙවා දමයි..!

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ඉන්දීය ගොවීන්ගේ රුපියල් මිලියන 40 ක ණය මුදල් තමන් විසින් ගෙවා දමනු ලැබූ බව බොලිවුඩ් සුපිරි නළු අමිතාභ් බච්චන් පවසයි.අඟහරුවාදා සිය වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, තමන් ගොවීන් 1398 දෙනෙකුගේ ණය ගෙවා දමමින් ඔවුන් ආරක්ෂා කළ බවය. එය “යුතුකම් ඉටු කිරීමක්” ලෙස තමන්ට දැනෙන බව ඔහු සඳහන් කර තිබිණි.එම ගොවීන් සියලු දෙනා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචිකරුවන් වන අතර එය අමිතාභ් බච්චන්ගේ උපන් ප්‍රදේශයයි.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!